Lyrics
මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ මගෙ කමල දාලා මම කොහෙවත් යන්නෙ නෑ මගෙ කමල දාලා මම කොහෙවත් යන්නෙ නෑ මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ සැඩ හිම කුනාටු හැමූවත් ගංවතුර දෙගොඩ ගැලුවත් නැන්දම්මා මොනවා කීවත් මාමණ්ඩියා මට හිතවත් සැඩ හිම කුනාටු හැමුවත් ගංවතුර දෙගොඩ ගැලුවත් නැන්දම්මා මොනවා කීවත් මාමණ්ඩියා මට හිතවත් මගෙ නැන්දම්මා නම් මක බෑ වුනා වේ මගෙ මාමණ්ඩිය හැමදා බුදු වුනා වේ මගෙ මාමණ්ඩිය හැමදා බුදු වුනා වේ මට ඕන දෙයක් වුනා වේ මම යන්න යනවා ලුනාවේ මගෙ ආදර පෙම් කථාවේ අනෙ කමල ඔයා ලතාවේ මට ඕන දෙයක්වුනාවේ මම යනවා යන්න ලුනාවේ මගෙ ආදර පෙම් කථාවේ අනෙ කමල ඔයා ලතාවේ ඇගෙ හිස පීරන රතු නයිලොන් පනාවේ තඩි උකුනො හිටියේ ඇයිදො හත් වලාමේ තඩි උකුනො හිටියේ ඇයිදෝ හත් වලාමේ © Zero Net
Thanks for reading: Mata Bombe Dilli Rome Yanna MP3, if you like it then share with your friends:)