Lyrics
Gajana feat. Pasan Katugampala - JANANA "මීන කුලේ මංගාල්ලෙට සිරි මුතු රණින් කෙරුවායි අද වටි වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා ලෙලවා ගජකුඹු මල් පාද කරනා සක්විති නද රජ ලීලා බරටම උහුලයි මංගල රුව කන්පෙති සිරිතෙන් ගොඩ වදිනා ගජමුතු පලසක් මල් එලනා බෙර කවි නදටම පා තියනා මංගල සක්මන සේ කදිමා වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා වඩින කලඹමින් ගජ ලීලා කුඹු සේසත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදෙයි හොරනා සරසමිනා දෙව් පුර ඇතෙකී , කුඹු දහසයකී දිග දළ අටෙකී , සත්ගැබ කී වැව් පොකුණු දකී , සත්සිය ගැනකී එක පොකුණකකී, සිව්මලෙකී මීන ගමන් සර යාමෙට ඇති දොළොස් මල් පෙති පාවඩ රිසි මීන කුලේ මංගාල්ලෙට සිරි මුතු රණින් කෙරුවායි අද වටි" Lyrics by ZeroNet
Thanks for reading: Gajana MP3 And Lyrics , if you like it then share with your friends:)