Join our Whatsapp ZeroNET Join Now!

Gajana MP3 And Lyrics

Please wait 0 seconds...
Scroll Down and click on Go to Link for destination
Congrats! Link is Generated
Lyrics
Gajana feat. Pasan Katugampala - JANANA

"මීන කුලේ මංගාල්ලෙට සිරි
මුතු රණින් කෙරුවායි අද වටි

වඩින කලඹමින් ගජ ලීලා
කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා
සරසමිනා

වඩින කලඹමින් ගජ ලීලා
කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා
සරසමිනා

ලෙලවා ගජකුඹු මල් පාද
කරනා සක්විති නද
රජ ලීලා බරටම
උහුලයි මංගල රුව

කන්පෙති සිරිතෙන් ගොඩ වදිනා
ගජමුතු පලසක් මල් එලනා
බෙර කවි නදටම පා තියනා
මංගල සක්මන සේ කදිමා

වඩින කලඹමින් ගජ ලීලා
කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා
සරසමිනා

වඩින කලඹමින් ගජ ලීලා
කුඹු සේසත් ලෙලවයි හිඳිනා
ඇතුමන් පිට හඬදෙයි හොරනා
සරසමිනා

දෙව් පුර ඇතෙකී , කුඹු දහසයකී
දිග දළ අටෙකී , සත්ගැබ කී
වැව් පොකුණු දකී , සත්සිය ගැනකී
එක පොකුණකකී, සිව්මලෙකී

මීන ගමන් සර යාමෙට ඇති
දොළොස් මල් පෙති පාවඩ රිසි
මීන කුලේ මංගාල්ලෙට සිරි
මුතු රණින් කෙරුවායි අද වටි"

Lyrics by ZeroNet 

Thanks for reading: Gajana MP3 And Lyrics , if you like it then share with your friends:)

Getting Info...

About the Author

If everything on the surface was true, the world would not need science

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.