Lyrics
නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කළ තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් ගිහින් අහපං අහසින් සෙංකඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමණකි මං අඳුරු ලාගෙන වහිනකොට වැහි හිත් ඉමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවණ මොන දුරද බං නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කළ තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් ◇───────────────◇ © ZeroNet ◇───────────────◇
Thanks for reading: Robarosiyan (රොබරෝසියන්) - Tharindu Damsara, if you like it then share with your friends:)