Join our Whatsapp ZeroNET Join Now!

Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu

Please wait 0 seconds...
Scroll Down and click on Go to Link for destination
Congrats! Link is Generated



Download & Play
Lyrics
මේ කමනී මේ කමනී උබ හින්දා වෙච්ච ඇබැද්දී
එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණ්ඩි
උබට පෙම් කළේ මගෙ සුදු කොඩිය පෙනි පෙනී
එප්පාවල ටවුම මැද්දෙ ඉස්කෝලය ඇරී
උබ එනකන් මම බලන් හිටියා අව්වෙ කර වෙවී
බොඩිය  පුම්බාගෙන ආවා තව තව කල්ලී
උබව මගෙන් උදුරගන්න දැම්මනෙ ගෝරී...

මේ කමනී මේ කමනී උබ හින්දා වෙච්ච ඇබැද්දී
එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණ්ඩි
උබට පෙම් කළේ මගෙ සුදු කොඩිය පෙනි පෙනී

මට කොයින්ද එල්ලෙන මස් තට්ටූ තට්ටූ
ශරීර කූඩුව පෙන්නූ කෝටු කවකටූ
ගම්පහේම ලස්සන සුදු නාමල නෙලපූ
හින්ද තමයි මා එක්කලා කොල්ලෝ ඔරොප්පූ
කිව්වම නාහනා එකා යකා කිය කිය
අප්පා කුඩම්මා බැන්නා දිගට හරහට
උබත් ගියා මාව දමා පපුව හිර කර
ලිහාගන්න බෑ මට උබ දැම්ම තොන්ඩුව


මේ කමනී මේ කමනී උබ හින්දා වෙච්ච ඇබැද්දී
එකක් දෙකක් නොව පුස්කොල පොතක් ලිව හැකි
අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චණ්ඩි
උබට පෙම් කළේ මගෙ සුදු කොඩිය පෙනි පෙනී
එප්පාවල ටවුම මැද්දෙ ඉස්කෝලය ඇරී
උබ එනකන් මම බලන් හිටියා අව්වෙ කර වෙවී
බොඩිය  පුම්බාගෙන ආවා තව තව කල්ලී
උබව මගෙන් උදුරගන්න දැම්මනෙ ගෝරී

​​ 



Thanks for reading: Me Kamani (මේ කමනී) Gayan Sankamadhu | Official Music Video | Sinhala Sindu, if you like it then share with your friends:)

Getting Info...

About the Author

If everything on the surface was true, the world would not need science

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.