Lyrics
මම සීසර් බං මට පේන්න බෑ ඔය පප්පලා හැත්ත බුරුත්ත මගේ සෙන්පතියොත් බං අට පාස් ටිකයි මහාචාර්ය ගත්තෙ හොරාට තව තටමලා තටමලා පුටුව ගත්තෙ දැන් මැරෙන්නෙත් මේකෙ නිදාන තොපි කෑගැහුවොත් එක එක යවනවා බටලන්දත් දැන් ලඟපාත හැම වෙලේම පෑගෙන රෙද්ද මගේ වටේම තඩි ගොන් හැත්ත ක්ලියෝපැට්රා තමය් මගේ කෙල්ල දැන් තාලෙට කියපං ඔන්න ලාල ලල් ලල් ලල් ලල් ලා ලාල ලල් ලල් ලල් ලල් ලා // ලල් ලල් ලල් ලල් ලල් ලල් ලල් ලල් ලල් ලා ඔය සාදාරණ කොටාට කතා කරල මම මම දුන්න තොපිට වැඩ 12 ක් තොපි දිනුවත් මම මේ පුටුව දෙන්නෙ නැහැ යන්නෑ දුම්මල ගැහුවත් අර පප්පලා පුප්පලා අරගල කෙරුවො දාපිය සින්හයොන්ට කන්ඩත් තොපි කන්න නැතුව අඬ අඬ ඉදපිය මම දෙන්නේ නැහ කක්කි දාන්ඩ වතුරත් ඔය හම්පඩ නාකි වෙදාමය් කෑවේ මම හන්ගන් ගැහුවා තුරුම්පුු උන් අරිශ්ටෙ බීලා මේ සෙබලු ගුටිකෑවෙ දැන් නං උන්ට වලිප්පු අර වෙදාව උස්සලා අල්ලන් වර ඔය රහස දැනගන්න බම්බූ දැන් ඊට පස්සෙ තොපි කෑගැහුවොත් මම දෙන්නෙ ඇදවෙන්න කොම්බූ මගෙ මෝඩ සෙබළු රට වටේට දාන්න පැයකට එක පප්පා ගානේ මේ උස්සන්න ක්ලියෝපැට්රා තෑගි කරපු කිඹුල්ලුන්ට රෑට කන්ඩ පප්ප ගානෙ ඩෙවල් කරලා නයින් ගගේ පා කරන්න හැම වෙලේම පෑගෙන රෙද්ද මගේ වටේම තඩි ගොන් හැත්ත ක්ලියෝපැට්රා තමය් මගේ කෙල්ල දැන් තාලෙට කියපං ඔන්න ලාල ලල් ලල් ලල් ලල් ලා ලාල ලල් ලල් ලල් ලල් ලා // ලල් ලල් ලල් ලල් ලල් ලල් ලල් ලල් ලල් ලා එකෙක් අවිල්ලා පොඩ්ඩ පොඩ්ඩ ඩාන් ඩූන් කෙරුවා මොකද්ද කිව්වේ ? මොකුත් නෑ මෙතන ලබ්බ බැහැලා වගේ ඉන්නැතුව ගිහිල්ලා පප්පා ගම විනාස කරනවා ඌ නන් කියය්නෙ පප්පලා අල්ල්න්න අල්ලන්න හොල්ලන්න මිරිකන්න වලලන්න උන් සැප ගන්න අපි ගුටි කන්න උන් රජ වෙන්න අපි හිරවෙන්න එතකොට බල්ලා කුකුලා පරවියා මුගටිය මුඔ පක්ශ බෙදිලා කෙලවිල මකබෑවිලා රට රොත්ත පිටින් කුනුවෙලා හැදිගෑවිල තව්මත් බුරුතු පිටින් අහුවෙල රැවටිලා මම කරගෙන ගියෙ මට දුන්න ඩියුටිය අර සීසර් අදින්නෙ කොල පෑන්ටිය ඔය ඔක්කොම දැන් මේ යලුවො කට්ටිය හවසට බොන්නෙ එකට මේ සීනි ප්ලේන්ටිය එක දෙක ලොකු ලොකු එවුන්ගෙ ලොකු ඕඩර් උන් හරි සූස්තරෙන් පැන පැන බෝඩර් දැන් එක මෝසතරේ තැන තැන මර්ඩර් දැන් මෙහෙම ගියොත් ලන්කාව ඕවර් බන් ආශ්චර්යය කොටු සරමේ රෙද්ද පල්ල පැත්තෙන් කොනකට බේරුනේ රට රකින්න මං මේ ආවේ දැන් මට කඩේ ගිහින් ඇති වෙලානේ මෙහෙ මාර සීන් බන් වෙන්නේ සීසර් නං ආතල් එකේ ඉන්නෙ හුරේ කියනකොට හෙමින් කියපන්කො අශ්වය කුලප්පු වෙනවා // මම සීසර් බං // © ZeroNet
Thanks for reading: DABIYA සීසර් RAP , if you like it then share with your friends:)