Join our Whatsapp ZeroNET Join Now!

Pana Senehasa (cover)Mp3 & Lyrics

Please wait 0 seconds...
Scroll Down and click on Go to Link for destination
Congrats! Link is Generated
Lyrics
Pana Senehasa (Cover) - Sasindi ft. YoHaN JaY 

" පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාවාගෙන අදුරෙම මම ඉන්නම්

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාවාගෙන අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනේ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුඹගේ
කටු ඇනේවි සිරි යහනේ

විස ගෝර සර්ප විමනේ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුඹගේ
කටු ඇනේවි සිරි යහනේ

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

නානාවිද දුනු හී මානාගෙන
නුබට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උනුහුම
වෙන කෙනෙකුට නොම දෙන්

නුඹ මන්ද්‍රි දේවි වේ නම්
වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
[01:42.08]සොදුරිය දැන් හිතන තරම්

නුඹ මන්ද්‍රි දේවි වේ නම්
වෙස්සන්තර මම වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
සොදුරිය දැන් හිතන තරම්

සත් පියුමන් මත
නුඹ අඩ සදකි
ගැස්සෙන නුබෙ ලැම
මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ "

Lyrics by ZeroNet 

Thanks for reading: Pana Senehasa (cover)Mp3 & Lyrics , if you like it then share with your friends:)

Getting Info...

About the Author

If everything on the surface was true, the world would not need science

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.